Maha Warusawe Bus Nawathum Pola Chords
Chamara Ranawaka
Last Played 28/01/2026 00:31
Play Count 11783 Contributor: Narada Amarasinha
Play Count 11783 Contributor: Narada Amarasinha
View +4 more Chamara Ranawaka Chords
Chord Diagrams for 'Maha Warusawe Bus Nawathum Pola' song:
[Intro]
-----------------------------------
|Gm |D |Gm |D |
|Gm |
[Chorus]
-----------------------------------
Gm D
හෙට උදේ දකිනවා හිතූ මතේ හිතෙනවා
Gm D Gm
හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
Gm
ජීවිතේ දකිනවා
D
දුක වෙනුවෙන් අඬනවා
Gm D Gm
කුමකට හමුවේදෝ ආදරේ
[Inter]
-----------------------------------
|Gm |- |D |- |
|Cm |Bb |Gm |- |
|Gm |- |D |- |
|Gm |D |Gm |- |
[Verse 1]
-----------------------------------
Gm
ඉස්සර දවසක ඔබ අත අරගෙන මතකද
F
දොළ පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින් මතකද
Gm
මහ පාරේ
F
ගෙව්වේ ආදර කාලය අමතක නෑ
Gm
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
[Verse 2]
-----------------------------------
Gm
මහවරුසාවේ බස් නැවතුම් පොළ
F
අයිනට වී හිඳිමින්
ඔබට තුරුළු වී ආලය කළ හැටි
Gm
මතකයි කඩිසරයෙන්
F
ගෙව්වේ ආදර කාලය අමතක නෑ
Gm
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
4 More Songs by Chamara Ranawaka:
Maha Warusawe Bus Nawathum Pola Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.